හම්බන්තොට මත්තල ගුවන් තොටුපල පුද්ගලික සමාගමකට පවරාදිමට අවධානය යොමු වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත්ගමදී මාධ්‍ය වෙත කියා සිටියේය.
මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරන්නේ ගුවන් සමාගමේ ලාභය ඉහළ නැංවීම සදහා බවද ඔහු සදහන් කලේය. මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සදහන් කලේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීම සදහා ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වන බවයි.
Monday, July 31, 2017
මත්තලත් සමාගමකට දෙනවා.. කොළඹ වරායේ නැගෙනහිර, ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment