මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සහයෝගය නැති බව එජාප රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
ශ‍්‍රීලනිපය පසුව ආණ්ඩුවට එකතු වූ අය බවත් ඔවුනට කැමතිනම් ආණ්ඩුවේ සිටිම හෝ ආණ්ඩුවෙන් යාම තීරණය කල හැකි බත් ඔහු සදහන් කරයි. එක්සත් ජාතික ඵක්‍ෂයට තනි ආණ්ඩුවක් ගෙනයාම සදහා අවශ්‍ය වන්නේ හත් දෙනෙක් පමණක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
Monday, July 24, 2017
Home
දේශපාලන පුවත්
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවා නම් යනු.. ජනපති මෛත‍්‍රී සමග ආණ්ඩුව හදන්න අප සූදානම්..- එජාපය දන්වයි..
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවා නම් යනු.. ජනපති මෛත‍්‍රී සමග ආණ්ඩුව හදන්න අප සූදානම්..- එජාපය දන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment