ඒකාබද්දයෙන් යන බව කී රොෂාන් රණසිංහ පොහොට්ටුවේ වේදිකාවෙන් මතුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

ඒකාබද්දයෙන් යන බව කී රොෂාන් රණසිංහ පොහොට්ටුවේ වේදිකාවෙන් මතුවේ…

ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් ඉවත් වන්නේ යයි කියූ පොලොන්නරුව දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවිය.

කැස්බෑවේදී පැවති එම පක්‍ෂ ආසන කමිටු පිහිටුවීමේ ජන හමුවට මන්ත‍්‍රීවරයා මෙසේ එක් වූ අතර හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වින.

No comments:

Post a Comment

Post Bottom Ad