ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් විසින් 2018 වසර සදහා වෙනම අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීම ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
එකී යෝජනාවලිය සකස් කිරීමනේ පසු මුලින්ම එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට නියමිත බව ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් කියා සිටියේය. පසුගිය අයවැයට ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම විසින් දුන් ප‍්‍රගතිශීලී යෝජනා බොහෝමයක් ඇතුලත් කර නොතිබූ බවද ඇමතිවරයා පැවසීය.
Monday, July 24, 2017
එජාප-ශ‍්‍රීලනිප අවුල තවත් ලොකු වෙයි.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අයවැය යෝජනාවලියක්…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment