ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති 2ක් ඒකාබද්දයෙන් සබරගමු-උතුරුමැද මහ ඇමති අපේක්‍ෂක තරගයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති 2ක් ඒකාබද්දයෙන් සබරගමු-උතුරුමැද මහ ඇමති අපේක්‍ෂක තරගයට..

සැප්තැම්බරයේදී නිල කාලය අවසන් වූ පසු පැවැත්වීමට නියමිත උතුරු මැද හා සබරගමු පළාත් සභාවන්හි ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායමේ මහ ඇමති ධුර අපේක්‍ෂකයින් ලෙස දැනට ආණ්ඩුවේ සිටින ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු ඉදිරිපත් කරන්නේ යයි එහි ප‍්‍රකාශකයෙකු කීය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමග දැනටමත් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇතැයිද කී ඔහු පළාත් සභා විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරන බවද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad