අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන්

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන්
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රසාද් කාරියවසම් මහතා පත් කර තිබේ.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad