‘ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් මට දැනෙන්නේ තරුණයෙකු වගෙයි’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

‘ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් මට දැනෙන්නේ තරුණයෙකු වගෙයි’

ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසනවා.

ඉරිදා පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුනා. හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.

මුලින්ම ආදරය ප්‍රකාශ කලෙත් වික්ටර් රත්නායක බවද විවාහ වන තුරුම වික්ටර් හා හෂිනි ලිවිං ටුගෙදර් ලෙසට ජීවත් වූ බවද ඇය පුවත්පතට හෙළි කර තිබීම විශේෂත්වයකි. ඇය සිය පළමු විවාහ‍ය සහ ආදරය පිළිබදවද අදහස් දක්වා ඇති අතර සිය ප්‍රථම ආදරය සහ විවාහය අමිහිරි මතකයක් වූ බවත් එය පොඩි වයසකදී නොතේරුම්කම නිසා ඇතිවූ ආදරයක් බවත් හෂිනි ප්‍රකාශ කර තිබුනා

-nethgossip

No comments:

Post a Comment

Post Bottom Ad