ඒකාබද්දයේ මන්ත‍්‍රීන් රාත‍්‍රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ඒකාබද්දයේ මන්ත‍්‍රීන් රාත‍්‍රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රාත‍්‍රියට රහසින් විත් තමන් මුණ ගැසෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂයේ සමස්ථ ලංකා කාරක සභාව මුන ගැසුණු අවස්ථාවේදීය. එසේම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රහසින් හමුවන බවද ඔවුන් ගැන සියළු විස්තර තමන් දන්නා බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad