මියුසික් වීඩියෝව සාර්ථකවී කෝලිගේ පෙම්වතියට ෂාරුක් ගෙන් හාදුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

මියුසික් වීඩියෝව සාර්ථකවී කෝලිගේ පෙම්වතියට ෂාරුක් ගෙන් හාදුවක්

ලබන මස 4 වනදා කල එළි දකින Jab Harry Met Sejal නමැති ෂාරුක් කාන් රඟන නවතම චිත්‍රපටයට මේ දිනවල ඉන්දියාවේ විශාල ප්‍රචාරයක් දියත්වේ. මෙහි ෂාරුක් සමග රඟන ප්‍රධාින නිළිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ පෙම්වතිය වන අනුෂ්කා ෂර්මාය.

මේ දෙදෙන එක්කර විවිධ කටකතා නිර්මාණය කිරීමද මෙම චිත්‍රපටයේ ප්‍රචාරය පිණිස මේ දිනවල ඉන්දීය මාධ්‍ය තුළ සිදු කෙරේ. චිත්‍රපටයට අදාළ මියුසික් වීඩියෝවක් සාර්ථකවූ අවස්ථාවේ ෂාරුක් ඇයට දුන් හාදුවක ඡායාරූපද දැන් එරට මාධය තුළ කථාබහට ලක් කර තිබේ.

පහත පළවන්නේ එම ඡායාරූප හා චිත්‍රපටයේ ගීතයක වීඩියෝවකි...






No comments:

Post a Comment

Post Bottom Ad