පොහොට්ටුවට වේලාසනම පැරදේ.. එජාප-ශ‍්‍රීලනිප රට පුරා හවුල් ආණ්ඩු හදන්න තීරණය කරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

පොහොට්ටුවට වේලාසනම පැරදේ.. එජාප-ශ‍්‍රීලනිප රට පුරා හවුල් ආණ්ඩු හදන්න තීරණය කරති..

ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලදී ඒකාබද්ද විපක්‍ෂය වෙනම තරග කලහොත් මැතිවණයෙන් පසු එම පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු පිහිටුවීමට තීරණය වී තිබේ.

මේ බව දැනටමත් ඇතැම් නියෝජිතයින් විසින් බිම් මට්ටමට දන්වා ඇති අතර ඒ සදහා සුදානමින් සිටින්නැයිද උපදෙස් දි ඇත. උතුරු මැද මෙන්ම සබරගමු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම තම ආසනයන්හි ක‍්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් දැනටම දැනුවත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad