ලසිත් මාලිංග තව දුරටත් එක්දින කන්ඩායම ට සුදුසු ද යන්න මාලිංග සමග සාකච්ඡා කර තීරණයකට එලබිය යුතු බව තිලංග ප්‍රකාශ කරයි..සිම්බාබ්වේ වැනි කන්ඩායමකට තරග පහකට මුහුන දී කඩුලු හතරක් පමනක් දවාගැනීම පිලිබද දැඩි ව තිලංග විසින් විවේචනය කරන ලදි..
ඔහු කියන මේ කතාවේ වීඩියෝ පහතින් නරඹන්න..”
No comments:
Post a Comment