මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (23) දක්‌වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‍ෂ දෙදහසක් ඉක්මවා ගොස් ඇති බවත් මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 292 ක් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අංශ පවසන්නේ කොළඹ, කළුතර, ගම්පහ, යාපනය, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය, කුරුණෑගල ඇතුළු තවත් දිස්‌ත්‍රික්‌ක රැසකම ඩෙංගු රෝගීන් වාර්තාවන බවයි. ඩෙංගු රෝගීන්ගෙන් සියයට තිහක්‌ම පාසල් සිසුන් බවත් තම නිවාස පරිශ්‍ර නිරන්තරයෙන්ම පවිත්‍රව තබා ගන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:
Post a Comment