සෑම පුරවැසියෙකුටම බදු අංකයක් - සියලුදෙනා බදු ගෙවිය යුතුද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

සෑම පුරවැසියෙකුටම බදු අංකයක් - සියලුදෙනා බදු ගෙවිය යුතුද ?

සෑම පුරවැසියෙකුටම බදු අංකයක් - සියලුදෙනා බදු ගෙවිය යුතුද ?
රටේ සෑම පුරවැසියකුටම බදු අංකයක්‌ හඳුන්වා දිය යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා  මෙසේ සඳහන් කළේය. එවැනි අංකයක්‌ ලබාදුන් පමණින් ඒ සියලුදෙනා බදු ගෙවිය යුතු යැයි අදහස්‌ නොවන බව ද එහෙත් රටක්‌ ලෙස ඉදිරියට යාමේදී බදු ගෙවිය යුතු සියලුදෙනා බදු ගෙවිය යුතු බව ද ඇමැතිවරයා කියයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad