කේට් කුමරිය තවත් දරු උපතකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

කේට් කුමරිය තවත් දරු උපතකට සූදානම්


බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය මේ දිනවල පෝලන්තයේ වොර්සෝ නගරයේ සංචාරයක නිරතවන අතර එහිදී ඇය ඇගේ දෙහැවිරිදි දියනිය සමග ගමන් කරද්දී මාධය වෙත අදහස් දක්වමින් තමා තවත් දරු උපතකට සූදානම් බව දන්වා ඇත.

විලියම් කේට් යුවළට මේ වනවිට අවුරුදු 4 ක ජොර්ජ් කුමරු හා අවුරුදු 2 චාර්ලට් කුමරිය දරුවන් ලෙස සිටී. ‘අපි තවත් දරුවන්ගේ සුරතල් බලන්න කැමතියි‘ කේට් පොලන්තයේදී පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad