තම බාලවයස්කාර දියණිය සමග තරුණයෙකු ලිංගිකව හැසිරෙන්නට සූදානමින් සිටිනු දැක කෝපයට පත්වූ පියෙකු එම තරුණයාට පහරදීම නිසා ඔහුව රෝහල් ගත කරන්නට සිදුවූ පුවතක් මාතර වැලිගමින් වාර්තාවේ.
වයස අවුරුදු 13ක් වන නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණියෙ පාසල් ගොස් පැමිණිමෙන් පසුව නිවසේ සිටින්නට කියා ඇගේ මව හා පියා කල් ඇතිව යොදාගත් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් ඇත. එම කටයුත්ත සිතුවාට වඩා කලින් ඉවර කරගන්නට හැකිවූ නිසා අපේක්සිත වේලාවට කලින් නිවසට යළි පැමිණෙන්නට එම දෙදෙනාට හැකිව තිබේ.
නිවසේ දොර විවෘතව තිබුණ නිසා එයින් ඇතුළට පැමිණි පියා නිවසේ තනි කර ගිය දියණිය පෙනෙන්නට නැතියෙන් ඇයව සොයා තිබේ. එම අවස්ථාවේ දියණියට වෙන් කර තිබෙන නිවසේ මැද කාමරය දෙසට පියා ගොස් එහි දොර මෑත්කර බැලීමේදී කාමරයේ ඇඳ මත දියණිය නිරුවතින් උඩුබැලිව සිටින අයුරුත් ඇගේ ඇඳ අසළ නාඳුනන පිරිමියෙකු නිරුවතින් සිටගෙන කොණ්ඩමයක් පළඳමින් සිටින අයුරුත් දැකගන්නට හැකිව තිබේ.
මෙම සිද්ධිය දැක යක්ෂයා ආරූඩ වූ පියා වහා කාමරය ඇතුළට ගොස් එහි දොර වසා නාඳුනන තරුණයාගේ බෙල්ල අල්ලාගෙන තිබේ. පසුව එම කාමරයේ ඇඳ පොල්ලක් අතට ගත් පියා එම තරුණයාට පහරපිට පහරදී ඇති අතර තරුණයා තුවාල සහිතව නිරුවතින් බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේ ‘අනේ තාත්ති එයාට ගහන්න එපා මමනෙ එන්න කිව්වෙ..‘ කියමින් දියනිය පියාට ඇවිටිලි කර ඇති අතර පසුව ඇය පවසා ඇත්තේ එම තරුණයා තමා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා යන බවත් නිවසේ කිසිවෙකු නොසිටි නිසා දුරකතන ඇමතුමක් ලබා දී එම තරුණයා නිවෙසට ගෙන්වා ගත් බවත්ය.
සිද්ධිය සැලවී අවට සිටි අසල්වැසියන් හා ඥාතීන් නිවසට පැමිණ ඇති අතර පසුව ඔවුන් තුවාල ලද තරුණයා රෝහල් ගත කර ඇත. බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහලට යොමු කරන ලදි. සිද්ධිය සම්බන්දයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තාවේ.
Monday, July 24, 2017
පියා නිවසේ කාමරේ දුව හොයද්දී කොණ්ඩමයක් අතින් ගත් නිරුවත් තරුණයෙක් දූගෙ ඇඳ ළඟ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment