මහින්ද රතුපස්වල වැරැද්ද පිළිගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

මහින්ද රතුපස්වල වැරැද්ද පිළිගනී (VIDEO)

මහින්ද රතුපස්වල වැරැද්ද පිළිගනී (VIDEO)
රතුපස්වල සිද්ධියේ වගකීම තමා බාරගන්නා බවත් ඒ හේතුවෙන් තමා පරාජයට ලක් වූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
 
කරන්දෙණිය සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී හෙතෙම මේ බව පැවසීය.
 
‘රැහේ උන්ට සලකන හැටි දැන් පේනවා. එක්තරා රූපවාහිනී නාලිකාවක් හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවම රතුපස්වල පෙන්වනවා. කවුද මේකට වගකියන්න ඕනෑ කියමින් ඒක පෙන්වනවා. මම ඒකට වගකියන්න ඕන නිසානේ පරාජය වුණේ‘ යැයි මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad