අධ්‍යාපන වෘත්තිකයින්ගේ සමූපකාර ණය දෙන සමිතියේ නිලවරණය සම්බන්ධනේ ඊට තරඟ වදින ගුරු සංගම් දෙකක නායකයින් වන ජෝෂප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ යන මහත්වරුන් සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදී නොසරුප් වදනින් පවා විවාද කර ගත්හ.
නිවේදකයා බලවත් අසීරුවකින් එය පාලනය කරන්නට උත්සාහ කලේය.
Sunday, May 15, 2016
යහපාලන පෙරගමන්වරුවන් නොසරුප් වදනින් සජීවීව බැණ ගනිති.. [VIDEO]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment