ඊයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී පැවති 72 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරඟයේ දෙවැනි අදියර ජය ගත්තේ ත්‍රිත්ව කණ්ඩායමයි.
ඔවුන් අතින් රාජකීය කණ්ඩායම 13-18ක් ලෙස පරාජයට පත් විය. මෙහි මුල් වටය 22-17ක් ලෙස රාජකීය කණ්ඩායම ජය ගත්තේය.
තරඟය අවසානයේ සම ශූරයින් ලෙස පලිහ කණ්ඩායම් දෙකටම ලබා දුන් අවස්ථාවේ ත‍්‍රිත්ව-රාජකීය ක‍්‍රීඩකයින් එය තමන් අතට ගැනීම සඳහා මහත් ගාලගොට්ටියක් ඇති කර ගත්හ. ගැටුම නිසා තුවාල ලැබූ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබේ.
Sunday, May 15, 2016
ත්රිත්ව-රාජකීය ක‍්‍රීඩකයෝ මහ වලියක.. [VIDEO]
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment