‘ඔබතුමා රජෙක් ජනාධිපතිතුමනි’ මෛත‍්‍රීගේ කතාව කිරුළුපන රැළියේ දැම්මාට විනය ක‍්‍රියාමාර්ග.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

‘ඔබතුමා රජෙක් ජනාධිපතිතුමනි’ මෛත‍්‍රීගේ කතාව කිරුළුපන රැළියේ දැම්මාට විනය ක‍්‍රියාමාර්ග..

පසුගියදා කිරැළුපනදී ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මැයි රැළියේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කලින් සිදුකල කතාවක් ප‍්‍රචාරය කිරීම සම්බන්ධ අයට එරෙහි ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක, ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගන්නා බවද ඇමතිවරයා කීවේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ ඇමති සරත් ෆොන්සේකා මහතා යුද්ධයට දක්ෂයෙකු වුවද, දේශපාලනයට අදක්ෂයෙකු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad