කොටි පැරදු විජයග‍්‍රහණ සමරුව මහින්ද කුරුණෑගලදී සමරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

කොටි පැරදු විජයග‍්‍රහණ සමරුව මහින්ද කුරුණෑගලදී සමරයි..

කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරීම සිහි කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එන 19 වැනිදා පස්වරැවේ කුරුණෑගලදී රණවිරු සැමරුම උත්සවයක් පැවැත්වෙයි.

‘විජයග‍්‍රහණයේ අභිනන්දන පුජා” ලෙස නම් කර ඇති මෙම සැමරැම පැවැත්වෙන්නේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදීය.

මෙම සමරැව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මහජන නියෝජිතයින් භික්ෂූන් වහන්සේලා 1000 කට වැඩි පිරිසක්ද හා රණවිරුවන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද සහභාගී වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad