වැට් බදු ඉහල දැමීම නිසා ජයවර්ධනපුර රෝහලේ සියලූ ගාස්තු 15%කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය කියයි.
මේ වන තෙක් කිසි දිනෙක ජයවර්ධනපුර මහ රෝහලේ වැට් බදු අය නොකළ බව පවසන එම සංගමය ගිය කාලය තුළ රෝහලේ මිල ගණන් විශාල වශයෙන් වැඩිවී ඇති බවද සදහන් කරයි.
මෙසේ රෝගීන් මත බර පැටවීමෙන් රෝගීන්ගේ පැමි ර්‍ණම අඩු විය හැකි බවත්, මහජන මුදලින් නඩත්තු කරන මෙම රෝහලේ රෝගීන්ගෙන් මෙසේ බදු අය කිරීම අසාධාරණ බවත් සංගමය ඛියා සිටියි.
Sunday, May 15, 2016
ඉතිහාසයේ මුල් වරට ජ’පුර රෝහලේ වැට් බදු ගහයි… 15%කින් සියළු ගාස්තු ඉහලට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment