ඉදිරි පැය 24දී මහ වැහි සමඟ මහ සුළංලූ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

ඉදිරි පැය 24දී මහ වැහි සමඟ මහ සුළංලූ..

ඉදිරි පැය 24 තුල දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද වැටෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වෙරලාසන්න සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 අතර අගයක් ගනු ඇතැයිද පවසන එම දෙපාර්තමේන්තුව ධීවර කටයුතුවලින් වලකින ලෙසත්, අකුණු අනතුරු අවම කිරීමට අවහ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad