පසුගිය මැයි දිනය දා ශ‍්‍රිලනිපය විසින් ගාල්ලේදී පැවැත්වූ මැයි රැලියෙන් පසු ඇතිවූ දේශපාලන තත්ත්වය ගැන ජනාධ්පති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප තරුණ දේශපාලනඥයන්ගෙන් විශේෂ රහසිගත වාර්තාවක් කැදවා තිබේ.
මැයි පෙළපාළියට සහභාගිවූවන් ගැන නිවැරැුදි තොරතුරු ගැනීම හා එහි සංවිධාන කටයුතු ගැන ඇගැයීමක් කිරීම මින් බලාපොරොත්තු වෙයි.
දිස්ත‍්‍රික්ක හා ආසන මට්ටමින් සහභාගීත්වය, පැමිණි මැති ඇමැතිවරුන් හා සංවිධායකයන්, සහභාගි නොවූ සංවිධායකයන්, බස් රථ හා දුම් රියෙන් පැමිණි ජනතාව සම්බන්ධයෙන් තොරතුරු මෙම වාර්තාවෙන් විමසා තිබේ.
Sunday, May 15, 2016
ගාල්ලේ ශ‍්‍රීලනිප මැයි රැලියට ආ ඇත්ත ගණන බලන්න රහස් වාර්තාවක් කැඳවයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment