ඉදිරියේදී ප‍්‍රතිව්‍යුහගත කිරීමට යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය අරමුදල් සපයා ඒවා කළමනාකරණයට ජාතික ඉතිරි කිරීමේ බැංකුව පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මීට පෙර මහජන බැංකුව මීට යෝජනා වී තිබුනද හදිසියේම ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පවරා තිබේ.
රුපියල් බිලියන 50කට වැඩි මුදලක් මෙම බැංකුවද ඇතුලත් ආයතනයක් විසින් මෙසේ කළමනාකරණය කිරීමට යයි.
Sunday, May 15, 2016
ශ්රී ලන්කන් පුද්ලීකරණය කර දුවන්න සල්ලිත් දෙන්න යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment