ශ‍්‍රී ලංකා හමුදා විසින් එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම සිහිපත් කරවීම සඳහා කිලිනොච්චියේ ඉදි කර ඇති විජයග්‍රහණයේ ස්මාරකය ඉවත් කල යුතු යයි දෙමළ සන්දාන මන්ත‍්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කොට තිබේ.
මන්ත‍්‍රීවරයා ඊට බලවත් ලෙස උත්සාහ කරමින් සිටින අතර එම ස්ථානයේ ලමා උද්‍යානයක් ඉදිකරන නිසා මෙම ස්මාරකය දරුවන්ට දර්ශනය වීම නොගැලපෙන්නේ යයි පවසමින් සිටියි.
Sunday, May 15, 2016
TNA මන්ත‍්‍රී කිලිනොච්චි විජයග‍්‍රහණයේ ස්මාරකය ගලවා දමන්න යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment