ශ‍්‍රී ලංකා පිලට එංගලන්තයේ හොල්මන් මන්දිරයක නවාතැන් දීලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

ශ‍්‍රී ලංකා පිලට එංගලන්තයේ හොල්මන් මන්දිරයක නවාතැන් දීලා..

මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට කණ්ඩායමට එසෙක්ස් ප‍්‍රාන්තයේදී නවාතැන් ගැනීමට දී තිබුනේ ‘ග‍්‍රීන්වුඞ්ස්’ හෝටලයේය.

මෙම හෝටලය 17වන සියවසේ සිට පැවත එන පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර එහි හොල්මන් ඇති බව නගර වැසියෝ වැඩි පිරිසක් කියති.

මේ බව දැනගත් ශ‍්‍රි ලංකා ක‍්‍රිඩකයින්ද මදක් චකිතයකින් සිටි බව වාර්තා වන අතර ක‍්‍රිඩකයින්ගේ මානසිකත්වය වැට්ටවීම සඳහා සිතා සිතාමතම එහි නැවතුවා දැයි ඇතැමුන් සැක කරති.

No comments:

Post a Comment

Post Bottom Ad