‘දිවයින කියන්නේ බොරු’ කියන්න ජවිපෙ සමුළුවක් කැඳවයි.. ඩොලර් යොදා ප‍්‍රචාරයේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

‘දිවයින කියන්නේ බොරු’ කියන්න ජවිපෙ සමුළුවක් කැඳවයි.. ඩොලර් යොදා ප‍්‍රචාරයේ..

‘ජවිපෙට එහෙි අවලාද ඇයි’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් හදිසි සම්න්ත‍්‍රණයක් කැඳවා තිබේ.

එම පක්‍ෂ නායක අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සංචාරය අලලා දිවයින පුවත්පතේ වාර්තා කර තිබූ විශේෂාංගය මෙම හදිසි සමරුවට ආසන්නතම හේතුව වී තිබේ.

මේ සම්බන්ධයෙන් එම පක්‍ෂ විසින් අන්තර්ජාල ප‍්‍රචාරය සිදු කරමින් ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය වෙත ඩොලර්ද ගෙවමිනි.


 

No comments:

Post a Comment

Post Bottom Ad