ආණ්ඩුවේ එක් ප‍්‍රධාන අමාත්‍යංශයකට මුදල් වෙන් කිරීම උවමනා නැතැයි ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් දන්වා තිබේ.
‘ඒකට සල්ලි දෙන්න එපා. එයා ලෝක හොරෙක්’ යයි ඔහු පවසා ඇත්තේ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉදිරිපිටදීය.
මුදල් වෙන් නොකරන ලෙස දන්වා ඇති අමාත්‍යාංශය බාර ඇමතිවරයා ගිය මැතිවරණයට දින කිහිපයකට කලින් එජාපයට එක් වී පාර්ලිමේන්තු පැමිණ ඇමතිකමක් ලබා ගත්තෙකි.
මෑතකදී හෙලිදරවු වූ ආන්දෝලනාත්කම ගණුදෙනු සම්බන්ධයෙන්ද මෙම ඇමතිවරයාගේ සමීපතමයෙකු ගෑවී ඇත.
Sunday, May 15, 2016
‘ඒ මිනිස්ට‍්‍රියට සල්ලි දෙන්න එපා.. මිනිහා ලෝක හොරෙක්..’ – ඇමති ….ට සල්ලි නොදෙයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment