තමන් නව පක්ෂයක් හැදීමට කටයුතු නොකරන බවත් එහෙත් ජනතාව පෙළහැහුණොත් ඒ සඳහා උදව් කරන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට, රජය ගෙන ඇති තීරණයට එරෙහිව සහ ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා නවගමුව සත්පත්තිනි දේවාලයේ ඊයේ (14) පැවති අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අත්අඩංගුවට ගැනීම් සිදුකළේ පක්ෂයක් හැදීමට යාම හේතුවෙන්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ “ඒ ගැන අහන්න ඕන ඒක කරපු අයගෙන්“ එම අධිෂ්ඨාන පූජාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම, පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

No comments:
Post a Comment