ජනාධිපති යොවේනි මුසවේනි පස්වන වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීම සඳහා උගන්ඩාවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) උදෑසන යළි දිවයිනට පැමිණියේය.
හිටපු ජනාධිපතිවරයා ඊ.කේ. 650 දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් අද උදෑසන 8.50ට පමණ කටුනායක ගුවන් තොටුපලට ළඟාවූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සංචාරයක නිරත වූයේ එරට රජයේ ආරාධනයෙනි.

No comments:
Post a Comment