ඉන්දියාවේ සරාගී රංගන ශිල්පීනියක් වන Richa Chadda රඟන නවතම චිත්‍රපටය වන ‘CABARET’ ළඟදීම තිරගත වීමට නියමිතයි.
Kustav Narayan Niyogiගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ද ඔහුගේම බවයි වාර්තා වෙන්නේ.
Gulshan Devaiah, S.Sreesanth වැනි රංගන ශිල්පීන් බොහොමයක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය චිත්‍රපටි රසික රසිකාවියන් අතර වැඩි වශයෙන් කතාබහට ලක්වන්නක් බවට පත් වී තිබෙනවා.
එම චිත්‍රපටයේ වීඩියෝව පහතින්....
Thursday, May 5, 2016
සරාගී රීචාගේ HOT වීඩියෝව පිටවේ (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment