අපවත් වී වදාළ පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ උන්වහන්සේගේ ශී‍්‍ර දේහය අද (04) දහවල් බොරැල්ල ධම්ම ගවේෂී බෞද්ධ ආශ‍්‍රමයේ තැන්පත් කර තිබිය දී ය. අනුනායක හිමියන්ගේ අවසාන කටයුතු එළඹෙන 07වෙනිදා සේරුවිල ආදාහන මළුවේදී පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

No comments:
Post a Comment