දවසින් දවස අපේ පාර්ලිමේන්තුව ඉතා රසවත් පුවත් මවනවා. ඊයේ (03) දිනයේදීත් අපිට අසන්නට ලැබුණේ ඒ වගේ පුවතක්.
ඉතා උණුසුම්කාරී වාතාවරණයකට පස්සේ පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගුටි බැට හුවමාරුවකට මුල පිරුවා. මේ සිද්ධිය නිසා එම තුවාල ලබපු මන්ත්‍රී වරයෙක් රෝහල්ගතකිරීමටත් සිදුවුණා. මෙවැනි අවස්ථා කිහිපයක් මින් පෙරද වාර්තා වුණා.
කනගාටුදායක සිද්ධීන් පාර්ලිමේන්තුව තුල දිගින් දිගටම වාර්තා වීම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක චාපා බණ්ඩාර මහතා රෝ ටීවී සමඟ මෙසේ අදහස් දැක්වුවා. පහතින් එම වීඩියෝව බලන්න.
Thursday, May 5, 2016
පාර්ලිමේන්තු ගැටුම අගමැතිගේ කුමන්ත්‍රණයක් ? වීඩියෝ සහිතයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment