මිරිහාන - පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයකට ඇතුලූ වූ අවිගත් පිරිසක් එහි තිබූ කිලෝ පහ මාරක් පමණ බරැති රන් බිස්කට් සහ රන් භාණ්ඩ කොල්ල කා තිබෙනවා.
එහි හිමිකරු සහ ආරක්ෂක නිලධාරියා බියගන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ. කොල්ලකෑ රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
ඊයේ(04) රාත්‍රියේ සිදුවූ මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ ඇති බවයි මිරිහාන පොලීසිය පැවසුවේ.
Thursday, May 5, 2016
මහ රෑ ඇවිත් රත්‍රන් කිලෝ 5ක් කොල්ලකයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment