ලෝක ථේරවාදී සංඝ සභාව අද රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ලෝක ථේරවාදී සංඝ සභාව අද රැස්වෙයි

ලෝක ථේරවාදී සංඝ සභාව අද රැස්වෙයි
ලෝක ථේරවාදී සංඝ සභාව අද (09) දිනයේ කොළඹ දී රැස්වීමට නියමිතය.
අද දින එහි රැස්වීමේදී ලෝක ථේරවාදී සංඝ සභාව විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවේ.
සංඝ සභාවේ තේමාව වී තිබෙන්නේ 'බෞද්ධ එකමුතුව' යන්නයි. 
ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මියෙන්මාරය, කාම්බෝජය, ලාඕසය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් 10ක බෞද්ධ නායකයින් මෙම සංඝ සභාව සඳහා සහභාගී වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad