පොහොර සහනය නෑ.. එළවළු-පලතුරු මිල නගී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

පොහොර සහනය නෑ.. එළවළු-පලතුරු මිල නගී..

එළවළු හා පලතුරු ගොවීන්ට පොහොර සහනාධාරය අහිමි කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ සිට එළවළු හා පලතුරැ මිල විශාල වශයෙන් ඉහල යා හැකි යයි ගොවි සංවිධාන කියති.

මේ වන විට සියළුම පොහොර වර්ග කිලෝ 50 මිටියක් රුපියල් 3000 මිල ඉක්මවා ඇති බවත් ඊට අඩුවෙන් මිලදී ගත හැක්කේ යූරියා පමණක් බවත් ඔවුන් පවසති.

මේ තත්වය මත ඇතැම් ගොවීන් දැනටමත් ගොවිතැන අතහැර දමා ඇති අතර ගොවිතන් කරන ගොවීන්ගේ නිෂ්පාදන සදහා ඉහල මිලක් නියම වනු ඇතැයිද ගොවි සංවිධාන නායකයෝ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad