එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම නැවතත් කරලියට පැමිණෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
එක්සත් ජාතික පක්ෂය තුල හිටපු නියෝජ්‍යා නායක සජිත් ප්‍රේමදාස සතුව තිබු තරමක එකාධිකාරය අග්‍රාමාත්‍ය,එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉතා සියුම් අකාරයෙන් බිඳවැට්ටිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් යලිත් අභ්‍යන්තර ගැටුම ඇති කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 25 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් තම සේවාවන් සැපයූ වෘත්තීයවේදීන් සහ තවත් පක්ෂයේ විවිධ තනතුරු දරණ 30 කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්විමට සුදානමක් පවතින අතර එම ඉල්ලා අස්විම් හරහා පක්ෂයේ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවිම සජිත් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමේ එකම අරමුණ වි ඇති බවයි අප වාර්තාකරු නාවරණය කළේ.
අවස්ථා ගණනාවක පක්ෂය නායකත්වය බිඳවැටීම සදහා මාධ්‍ය හරහා විවිධ කුමන්ත්‍රණ දියත් කල සජිත් මෙවර එය පක්ෂය තුල ක්‍රමිකව මෙහෙයවා පක්ෂයේ අභ්‍යන්තර පරිපාලනය කඩාවැටීම හරහා පක්ෂයේ බලය ඇල්ලිම සදහා මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේන අතර සජිත් පිළේ ප්‍රභලයන් කිහිප දෙනෙකුද මෙම කුමන්ත්‍රණය පසුපස සිටින බවයි දැනට වාර්තා වි ඇත්තේ.
Sunday, May 15, 2016
සජිත්,රනිල්ට උගුලක් අටවයි-එජාප අභ්‍යන්තර පරිපාලනය බිඳවැටේ!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment