කෑගල්ලේ නායයෑමකින් 3ක් අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

කෑගල්ලේ නායයෑමකින් 3ක් අතුරුදන්

කෑගල්ලේ නායයෑමකින් 3ක් අතුරුදන්
කෑගල්ල ප්‍රදේශයේ දෙහිඕවිට හල්තොට දෙන්සිවත්තේ නාය යෑමක් සිදුව ඇති බව වාර්තා වේ.

අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සිදුවූ නායයෑමෙන් තිදෙනකු අතුරුදන්වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad