හිටපු පොලිස්පතිගේ නිවසට හොරු පනී   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

හිටපු පොලිස්පතිගේ නිවසට හොරු පනී  

පානදුර පදිංචි ව සිටි හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ නිවසට හොරු ඇතුළු වී රුපියල් ලක්ෂ දහයක් වටිනා රන් බඩු හා රුපියල් පනස්දහසක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

රන්බඩු බහාලු බෑගය හා තවත් බෑගයක් නිවසට මීටර් සියයක් ඈතින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තීබී සොයා ගෙන ඇත. මංගල උත්සවයකට යාමට බැංකු ආරක්ෂක කුටියෙන් රන්බඩු ගෙනැවිත් බිරිය කොට්ටය යට තබා නිදාගෙන සිටිය දී සොරා  ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad