විල්පත්තු විනාශයට එරෙහිව චිත්‍රාල්ගෙන් සින්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

විල්පත්තු විනාශයට එරෙහිව චිත්‍රාල්ගෙන් සින්දුවක්

විල්පත්තු වන විනාශය තවමත් රට තුළ දැවෙමින් පවතින ප්‍රශ්නයක් බව බොහෝ දෙනාගේ මතයයි.

වන විනාශය හා ඒ හරහා රටට අහිමි කරන ජාතික වන සම්පතට ජාති හා ආගම් සීමා නොමැත. මේ වන විනාශය ගැන කියවෙන ගීතයක් චිත්‍රාල් සෝමපාල විසින් ගායනා කර තිබෙනවා.

එම ගීතය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad