නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සිටින සියළු මන්ත්‍රීවරුන් අවධානය යොමුකළ යුතු බවත් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය බටහිර අරමුණු වෙනුවෙන් නිර්මාණය වන්නක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
“දැන් රනිල් ඕක කැපුවා නම් කමක් නෑ .රටේ ජනාධිපතිවෙලා ඉන්නේ ගොවි රජෙකුගේ පුතෙක් .කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නේ ගොවි ගමෙන් ආපු අනුරාධපුරයෙන් ආපු කෙනෙක් .එහෙම වෙලත් ගොවියාට ගියපු කලදසාව පේනවනේ …මට නම් තේරෙන්නේ නෑ . මේවා අපි කාට කියන්නද කියලා .”
දහස් ගණනක් වු ගල්ගමුවේ ජනයා ජන සටනට පණ පොවයි……
Monday, May 9, 2016
ගල්ගමුවට ජනගගක්-මේ කැබිනට් එකේ හිටියේ මම විතරද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment