එංගලන්ත හා ඉන්දීය සංචාරය නිමවා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේදී නැවතත් දිවයිනට පැමිණියේය. ඉන්දියාවේ සිට ඔහු මෙසේ යළි පැමිණියේය.
බි‍්‍රතාන්‍ය දෙදින සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුව පසුගිය 13 වැනිදා පස්වරුවේ හයිද්‍රාබාද් නුවර දී පැවැත්විණි.

No comments:
Post a Comment