ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් ඇවිත් සින්දු කියන හැටි බලන්න කවුද ආසා නැත්තේ. ඒත් සමහර අය ඉන්නවා ඔය ලොකුයි කියන ගායක ගායිකාවන් ආවට සත පහකට ගණන් ගන්නේ නැති. මේ කියන්න යන්නේ ඒ වගේ කෙනෙක් ගැන කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ.
එහෙ තිබුණු ප්‍රසංගයට ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වුණු බියෝන්සේ ඇවිත් තියෙනවා. සරාගී ඇඳුමකුත් ඇඳලා හැමෝම වශී කරන ඩාන්ස් දැම්ම මෙයාව දැකලා හැමෝම උඩ පැන පැන කෑ ගහන්න පටන් ගත්තා.
ඒත් ඔය ප්‍රසංගය බලන්න ආව කෙනෙක් පැත්තකට වෙලා මොන ඩාන්ස්ද කියලා තිබ්බ පොතක් කියවගෙන පාඩුවේ හිටියා. මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක් ඇවිල්ලත් ඇයි මේ විදියට පොතක් බලන්නේ කියලා කාටත් ප්‍රශ්නයක් වුණා.
හැබැයි දැනගන්න ලැබෙන විදියට මෙයා අකමැත්තෙන් වෙන කෙනෙක් එක්ක තමයි මේ ෂෝ එක බලන්න ඇවිත් තියෙනවා කියලා කියන්නේ..
Sunday, May 8, 2016
බියොන්සේ බාගෙට ඇඳගෙන ඩාන්ස් කරද්දි සත පහකට ගණන් නොගෙන පොතක් බලපු අංකල්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment