බොලිවුඩයේ තනිකඩ නළුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටින සල්මන් ඛාන් විවාහ වෙන්නට සූදානම් වන බවට ආරංචි වෙනවා. එලෙස විවාහය සිද්ධවන්නේ මේ වසරේ අවසානයේ බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.
කලක් ඉන්දීය සිනමාවේ නිළියන් කිහිපදෙනෙකු සමඟින් පෙම් සම්බන්ධතා පැවැත්වූ සල්මන් පසුව තනිකඩව සිටින්න තීරණය කර තිබුණා. නමුත් ඒ තනිකඩ දිවියට සමුදී ඔහුගේ අතගන්නට යන්නේ ඉන්දීය නිළියක් නොව රුමේනියානු ජාතික නිරූපිකාවක් වන Iulia Vantur බවයි දැනගන්නට ලැබෙන්නේ.
සල්මන්ට විවාහ වීමේ අදහසක් නොතිබුණත් ඔහුගේ මව ලේලියක් දැකීමට අසාවෙන් සිටින නිසා මෙම විවාහය සිදුකරන්නට ඔහු කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.
Sunday, May 8, 2016
සල්මන් ඛාන් තනිකඩ දිවියට සමුදෙයිද..?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment