ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයට එකක් උඩින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයට එකක් උඩින්

ICC ය විසින් නිකුත් කරන ලද නවතම 20-20 ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 8 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මෙම ලැයිස්තුවේ අංක එක නවසීලන්තයට හිමිව ඇති අතර දෙවන ස්ථානය ඉන්දියාවටත් බටහිර ඉන්දීය කොදෙව් පිල තුන්වන තැනටත් පත්ව තිබෙනවා.

ශ්‍රි ලංකාවට පසුපසින් 09 වන ස්ථානයේ සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.


 
 

No comments:

Post a Comment

Post Bottom Ad