ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටුයි - එක්සත් ජාතීන්ගේ සංවිධානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටුයි - එක්සත් ජාතීන්ගේ සංවිධානය

ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටුයි - එක්සත් ජාතීන්ගේ සංවිධානය
මෙරට අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් යුද ගැටුම් පැවැති සමයේ සිදුවූ වධ හිංසන හා සාපේක්ෂව බැලීමේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටුවිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේබව අනාවරණය කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය සහ වධ හිංසා පැමිණවීම සම්බන්ධ මෙරට තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පැමිණි ජගත් සංවිධානයේ විශේෂ නියෝජිතයින් ලෙස මෙරටට පැමිණි මොනිකා පින්ටෝ මහත්මිය සහ වධ හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්ඩස් මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad