මහින්දගේ හමුදා ආරක්ෂාව ඉල්ලා සත්‍යග්‍රහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉල්ලා සත්‍යග්‍රහයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සත්‍යග්‍රහයක් ඊයේ (07) බණ්ඩාරගම නගරයේ දී ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

සත්‍යග්‍රහයෙන් පසුව පිරිස ජාතික කොඩි අතැතිව බණ්ඩාරගම වටරවුමට රුස්වී විරෝධතාවයකද නිරත විය.

No comments:

Post a Comment

Post Bottom Ad