මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයන් උද්ගතවී ඇත්නම් වහාම ඒ පිළිබඳ තොරතුරු දැනුම්දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ වැඩබලන අධ්‍යක්ෂ, බ්‍රිගේඩයර් කේ.ජේ ජයවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. ආපදාවකදී තොරතුරු දැනුම්දිය යුතු දුරකථන අංක සහිත එම නිවේදනය මෙසේය.
දැනට රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීම පිණිස අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා අදාළ තොරතුරු පහත දැක්වෙන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
යුද්ධ හමුදා ක්‍රියාන්විත මැදිරිය 011 2 434 251 / 011 3 818 578
නාවික හමුදා ක්‍රියාන්විත මැදිරිය 011 2 445 368 / 011 2 212 230 / 011 2 212 231
ගුවන් හමුදා ක්‍රියාන්විත මැදිරිය 011 2 343 970 / 011 2 343 971
පහත ස්ථානයන් සම්බන්ධ කර ගැනීමට අපහසුවන අවස්ථාවන් වලදී අදාළ තොරතුරු ලඟම ඇති පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස තවදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

No comments:
Post a Comment