ථෙරපුත්තාභය හිමි මඟ යමින් හාමුදුරුවරුන් සිය නමක් උපැවිදි වී හෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දෙන බව සූරියවැව, බැඳිවැව පේමසිරි හිමි පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ තංගල්ල පුරාණ ‘වනවාස‘ විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී ය. හම්බන්තොට එක්සත් භික්ෂු සංසදය මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ තංගල්ල පුරාණ ‘වනවාස‘ විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී ය. හම්බන්තොට එක්සත් භික්ෂු සංසදය මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.
No comments:
Post a Comment