කෑගල්ල නායයෑමෙන් අතුරුදන් වූ 2කගේ සිරුරු හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

කෑගල්ල නායයෑමෙන් අතුරුදන් වූ 2කගේ සිරුරු හමුවේ

කෑගල්ල නායයෑමෙන් අතුරුදන් වූ 2කගේ සිරුරු හමුවේ
දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ කෑගල්ල දෙහිඕවිට ප්‍රදේශයේ හල්තොට දෙන්සිවත්තේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ මෘත ශරීර හමු වූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

හල්තොට - දෙනිස්වත්ත ප්‍රදේශයේ ලැයිම් කාමර පෙළක් මෙලෙස නායයාමට ලක්වූයේ ඊයේ (15) පස්වරුවේදීය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන්කළේ එම ස්ථානයට පිවිසෙන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා අනෙක් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad